ඔළිම්පික් ජය ඇමෙරිකාවට

1790


2020 ටෝකියෝ ඔළිම්පික් තරඟාවලියේ අවසන් රන් පදක්කම් සටහන අනුව ඇමෙරිකාව රන් පදක්කම් 39ක් ,රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 33ක් ලබා ප්‍රථමස්ථානය ලබා ඇත.චීනය රන් 38ක් රිදී 32ක් සහ ලෝකඩ18ක් ලබා දෙවන ස්ථානයට පත්ව තිබේ.සත්කාරක ජපානය රන් 27ක් රිදී 14ක් සහ ලෝකඩ 17ක් ලබා තෙවන ස්ථානය හිමිකරගෙන ඇත.


advertistmentadvertistment
advertistmentadvertistment