ශ්‍රේෂ්ඨාධිකරණ නව විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණ නව සභාපති දිවුරුම් දෙති

1272

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඊයේ (14 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දුන්නේය.  

This image has an empty alt attribute; its file name is gotta1.jpg

අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්හ.
 
 ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment