ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලත් සැඩ වී…

149

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොaත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වීමත් සමග ශා/කේලායාර් දිය ඇල්ලද සක්‍රිය තත්වයන්ට පත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉහළ කොත්මලේ ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමත් සමග එම ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බවත්ය.

හැටන් මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment