ශාන්ත බණ්ඩාරට ශ්‍රීලනිපයෙන් විරෝධය

518


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පක්ෂයට නොදන්වා කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිධුරය භාරගැනීම නිසා ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කළ බව පක්ෂයේ ජාතික මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.එසේම ජනාධිපතිවරයා සමග අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්චාවටද සහභාගී නොවන බව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment