ශාපලත් දේශය මුදා ගන්න එක්වන්න….

254

ආණ්ඩුවට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමන හා ජනරැලිය පෙරේදා සවස නුගේගොඩදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඊට එක්වූ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස පා ගමනින් රැළිය වෙත පැමිණි අයුරු.

පිංතූරය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment