ශාරුක් ඛාන් ගේ පුතුට ඇප නොදේ

727

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත මීට දින 19කට පෙරදී අත් අඩංගුවට ගත් ප්‍රකට බොලිවුඩ් සිනමා නළු ශාරුක් ඛාන් ගේ පුත් ආර්යන් ඛාන් ට ඇප ලබා දීම ඉන්දීය උසාවිය මගින් ප්‍රතික්ෂේප කර ඇත.

23 හැවිරිදි ආර්යන් මුම්බායි නගරයේ සිට ගෝවා නගරයට යාත්‍රා කරමින් තිබු නැවක පැවති සාදයකදී මත්ද්‍රව්‍ය ලබා ගැනීමේ වරදට අත් අඩංගුවට ගෙන තිබිණි. ඔහු තමාට එරහිව පවතින චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment