ශාරුක් සර්වකාලීනයි

66

ලෝකයේ පිළිගැනීමකට ලක්වන සර්වකාලීන නළුවන් 50 දෙනා අතරට සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් ඇතුලත්ව තිබේ .ප්‍රකට ( Empire Magazine )
එම්පයර් සඟරාව මෙම තෝරාගැනීම සිඳුකර තිබේ .ටොම් හැන්ක්ස් ,මෙරිල් ස්ට්‍රීප් , මාලන් බ්‍රැන්ඩෝ ,රොබර්ට් ඩී නීරෝ ,වැනි හොලිවුඩ් තාරකාවන්ද මෙම ලැයිස්තුවට අයත්ය .

advertistmentadvertistment
advertistmentadvertistment