ශිෂ්‍යත්වයේ 2 වැනියා බෝමිරිය මුනිදාස කුමාරතුංග විදුහලේ මනුසස්

95

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197 ක් ලබා දිවයිනේ දෙවන ස්ථානය දිනා ගැනීමට බෝමිරිය මුනිදාස කුමාරතුංග විiාලයේ එච්. ජී. මනුසස් සිදම් සිසුවා සමත්ව ඇත. නවගමුව මාපිටිගම ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවාගේ පන්ති භාර ගුරුතුමිය වන ඉරේෂා ගුණතිලක මහත්මිය පැවසුවේ මනුසස් සැබැවින්ම දක්ෂ දරුවකු බවයි. විiාලයේ විදුහල්පති මේජර් ඉන්දික රාජපක්ෂ මහතා පැවසුවේ මනුසස් සිසුවා විදුහලට ලබාදුන් කීර්තිය ඉහළ එකක් බවත් ගුරු මණ්ඩලය කළ කැපවීමද අගය කරන බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment