ශිෂ්‍යත්ව උපකාරක පන්ති අවසන් කළ යුතු දිනය

251


මෙම මස 18 වැනිදා පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාලව පැවැත්වෙන උපකාරක පන්ති,සම්මන්ත්‍රණ,දේශන හා වැඩමුළු මෙම මස 14 වැනිදා මධ්‍යම රාත්‍රී සිට විභාගය අවසන් වන තෙක් පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment