ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු එයි

340


පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල අනුව පාසල් තෝරා ගැනීම සඳහා කඩයිම් ලකුණු ප‍්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව කොලඹ රාජකීය විද්‍යාලය -179
මහනුවර ධර්මරාජ විද්‍යාලය -178
ගාල්ල රිච්මන්ඩ් -176
කොළම විශාකා විද්‍යාලය -182
දේවි බාලිකා විද්‍යාලය -177
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය -177

advertistmentadvertistment
advertistmentadvertistment