ශිෂ්‍යත්ව ජය සමරන්න අජේ පුතාට ඩෙංගු  මාරයා ඉඩ දුන්නේ නෑ

325

ඩෙංගු උණ රෝගයට ගොදුරු වී මීට මාසයකට ඉහතදී මියගිය යාපනය මීසාලෙයි වීරසිංහම්  ප‍්‍රාථමික විද්‍යාලයේ වී.අජන්තන් හෙවත් අජේ නැමැති මෙම ශිෂ්‍යයා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 155 ක් ලබා විභාගයෙන් සමත් වී තිබේ.

අජේ ශිෂ්‍යයා ඩෙංගු රෝගයෙන් මිය ගිය දිනයේම ඔහුගේ ගුරුවරයා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේද මොහු අනිවාර්යෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන බවයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment