ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා දින නියම කරයි

202

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා දින නියම කරයි
05 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වැනිදා ද අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වීමට ද තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.එසේම 2020 සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමටද නියමිත බව ඇමැතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment