ශීතලේ ගල්වී සිව් දෙනෙක් මිය යති

567


කැනඩාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට සංක‍්‍රමණය වෙමින් සිටි කුඩා දරුවෙකු ඇතුළු සිවු දෙනෙකු කැනඩා -ඇමරිකානු දේශසීමාව අසළදී ගල් වී මිය ගොස් සිටියදී දේශ සීමා බලධාරීන් විසින් සොයා ගෙන තිබේ .

ඉකුත් බදාදා මෙම සිවු දෙනාගේ අධික ශීතලට ගල් වූ සිරුරු සොයා ගෙන ඇත. එම ප‍්‍රදේශයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක ඍණ 35කි.

advertistmentadvertistment
advertistmentadvertistment