ශීත සමයේ කාබුල් නුවර අඳුරේ… තලේබාන් ත‍්‍රස්තයෝ විදුලි ගාස්තු ගෙවීම අත්හිටුවති

238

විදුලිබලය සඳහා ගාස්තු නොගෙව්වොත් විදුලිය කපා හරින බව කාබුල් නගරයේ විදේශ විදුලි සමාගම් තලේබාන් සංවිධානයට පවසා ඇත.

තලේබාන් සංවිධානය එම විදේශ සමාගම්වලට මුදල් ගෙවීම නතර කර තිබේ. මේ නිසා ඉදිරි ශීත සමයේ කාබුල් නුවරට විදුලිය සැපයීම නතර වනු ඇත. ඇෆ්ගනිස්තානයට සියයට 70 ක් විදුලිය ලැබෙන්නේ රටින් පිටත රටවල්වලිනි.

advertistmentadvertistment
advertistmentadvertistment