ශී‍්‍ර ලංකාවේ  සංචාරය ගැන  රටවල් කීපයකින් අනතුරු ඇඟවීම්

295

කැනඩාව, නවසීලන්තය සහ බි‍්‍රතාන්‍යය යන රටවල් ශී‍්‍ර ලංකාවේ සංචාරයට යෑම ගැන තම රටවැසියන්ට අනතුරු අඟවා ඇත.

ශී‍්‍ර ලංකාවේ අර්බුදකාරී තත්ත්වයක් පවතින බව ද එම රටවල සංචාරක නිවේදනයක් නිකුත් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment