ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණයට ලකුණු 419ක් පිටුපසින්

167

ඉන්දියාව සමග එරටදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වෙනි දිනය අද (14) සවස ආරම්භවීමට නියමිත අතර ශී‍්‍ර ලංකා පිළ ජයග‍්‍රහණයට තවත් ළකුණු 419ක් අවශ්‍යව ඇත.
ඊයේ දිනය නිමාවන විට ශී‍්‍රලංකා පිළ කඩුලු 01ක් දැවී ලකුණු 28ක් ලබා ගෙන සිටින අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 10ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් ලබා කඩුල්ලේ රැඳී සිටී

advertistmentadvertistment
advertistmentadvertistment