ශී‍්‍ර ලංකාව 319/4

137

ශී‍්‍ර ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ මේ වන විට ශී‍්‍ර ලංකා පිළ කඩුළු 04ක් දැවී ලකුණු 319 ක් ලබා ගෙන ඇත.
නොදැවී කී‍්‍රඩා කරන ඇන්ජිලෝ මැතිවුස් ලකුණු 143ක් සහ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment