ශී‍්‍ර ලංකාවට සම්බාධක පනවන්න ජිනීවා යෝජනාවක්

797

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 48 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහි සම්බාධක පැනවීමේ යෝජනාවක් ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක සැලසුමක් ගැන හෙළි වී ඇත.

මෙයට හේතුවක් වී ඇත්තේ මානව හිමිකම් සමුළුවට චීනය ඉදිරිපත් කළ බි‍්‍රතාන්‍යය විරෝධී යෝජනාවට ශී‍්‍ර ලංකාව පක්ෂව ඡුන්දය භාවිතා කිරීමයි. බි‍්‍රතාන්‍යය, මැසිඩෝනියාව, කැනඩාව, ජර්මනිය සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එම යෝජනාවට සම්බන්ධ වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment