ශී‍්‍ර ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයෝ 3ක්: වෛද්‍ය ජීවන්දරගෙන් ට්විටර් පණිවුඩයක්

112

ශ‍්‍රී ලංකාවෙන් තවත් ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් 03 දෙනකු සිය අංශයේ පරීක්ෂණාගාරයේ සිදු කරන ලද සාම්පල පරීක්ෂාවකදී හඳුනාගෙන ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා විසින් ඊයේ (17දා) නිකුත් කර ඇති ‘ට්විටර්’ පණිවිඩයක සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකාවෙන් ප‍්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා වාර්තා විය. ඊයේ තහවුරු කරන ලද ආසාදිතයන් 03 දෙනා සමග මෙරටින් වාර්තා වී ඇති එම ආසාදිතයන් සංඛ්‍යාව 04කි.

උපාලි ද සේරම් සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment