ශී‍්‍ර ලංකාවේ කරක්ගැහුව සී අයි ඒ ඒජන්තයා රුමේනියාවට පලා යයි

267

කීර්ති වර්ණකුලසූරිය
 
 සිව් මසක් තිස්සේ මෙරට හොර රහසේ රැඳී සිටි ඇමරිකානු සී අයි ඒ ඒජන්තවරයකු වූ ‘මාක්’ නමැත්තා රුමේනියාවට පැන ගොස් ඇත.
 
 ආගමන විගමන බලධාරීන් ඔහු ගැන පරීක්‍ෂණ පවත්වන අවස්ථාවේ පැන ගොස් තිබේ.
 
 සංචාරකයකු ලෙස මොහු මෙරටට පැමිණියේ මියන්මාරයේ සිට බව හෙළිවී ඇත.
 
 මොහු සතුව ගමන් බලපත‍්‍ර දෙකක් ද තිබූ බව අනාවරණය වී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment