ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම මාලදිවයිනට

97

දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (28 දා) මාලදිවයින වෙත පැමිණියේය. සෞදි අරාබියේ දින 14 ක පුහුණුවක් ලැබූ ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම මාලදිවයින වෙත පැමිණි අයුරු ඡුායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment