ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාවේ 60 වැනි සංවත්සරය

101

ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව සිය 60 වන සංවත්සරය සැමරීම සහ 2022 නව වසර සඳහා නව රක්‍ෂණ ව්‍යාපාර භාර ගැනීම ඊයේ (3 දා* ශී‍්‍ර ලංකා රක්‍ෂණ මන්දිර පරිශ‍්‍රයේදී සිදුවිය. එහිදී අභිමානවත් 60 වන සංවත්සරය සමරා කේක් කැපීමෙන් අනතුරුව රක්‍ෂණ උපදේශක මහතකු විසින් නව වසර සඳහා නව ව්‍යාපාර ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා වෙත භාරදුන් අයුරු. ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලූත්ගම මහතා ඇතුළු නිලධාරි මණ්ඩලයද ඡුායාරූපයේ වෙති.

 ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment