ශී‍්‍ර ලංකා – සිම්බාබ්වේ තරග තීරක මඩුගල්ල

156

ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින සීමිත පන්දුවාර කි‍්‍රකට් තරගාවලියේ තරග තීරක ලෙස රන්ජන් මඩුගල්ල මහතා පත්කර ඇත. විනිසුරුවරුන් ලෙස කුමාර ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැන්බල් සහ ප‍්‍රගීත් රඹුක්වැල්ල පත්කර තිබේ. මහනුවර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ලබන 16 වැනිදා සිට දෙරට අතර තරගාවලිය ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment