ශී‍්‍ර ලාංකිකයන් 262කගේ ඩොලර් මිලියන 85ක් ස්විස් බැංකු දෙකක

958

ශී‍්‍ර ලංකා රජය ඩොලර් හිඟයකට මුහුණ පා සිටියදී ශී‍්‍ර ලාංකිකයන් දෙසියහැට දෙනකු ස්විස් බැංකු 2ක ඩොලර් මිලියන 85ක ගිණුම් පවත්වාගෙන යන බව අනාවරණය වී ඇත. මොවුන් අතර ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් ද වෙති. මෙම ඩොලර් හිමියන්ගේ තොරතුරු රජයට හෙළිවී ඇතත් ස්විස් බැංකු ඊට අදාළ තොරතුරු හෙළිකිරීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙකී ශී‍්‍ර ලාංකිකයන්ගේ ඩොලර් මුදල් ගැන ශී‍්‍ර ලංකා රජය ද ස්විස් රජයෙන් ඉල්ලීමක් කර නැත. එහෙත් ඉන්දීය රජය එරට ඩොලර් බැංකු ගිණුම් හිමියන්ගේ තොරතුරු ස්විස් රජයෙන් ලබාගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment