ශ‍්‍රීලනිපයට සමාන නව පක්ෂයක් හදනවා

148

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩන`ගන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.
 
 මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29* කොළඹදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබා දීමේ වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. නව පක්ෂය පිහිටුවීම
 
 ගැන මේ වන විටත් සාකච්ඡුා පැවැත්වෙමින් තිබෙන අතර එම සාකච්ඡුා සාර්ථක බව මන්ත‍්‍රීවරයා පැවසීය.
 
 තමන් සමඟි ජන බලවේගයෙන් ඡුන්දයට ඉදිරිපත් වුණේ හවුල්කාර පක්ෂයක් ලෙස වන අතර සමඟි ජන බලවේගයෙන් ඡුන්දය ඉල්ලූවද තමන්
 
 ශ‍්‍රී ලංකාකාරයකු බව කියා සිටියේය. බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන පක්ෂයක් නිර්මාණය කරන බව හෙතෙම පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment