ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු වැටුප පරිත්‍යාග කරති

418


පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 14 දෙනාගේ සිය මාසික වැටුප පක්ෂය විසින් පිහිටුවා ඇති කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති  දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව පසුගියදා පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇත.
advertistmentadvertistment
advertistmentadvertistment