ශ‍්‍රී ලංකාවට එරෙහිව එන්ජීඔ් 21ක් ජිනීවාට පෙත්සම් යවයි

90

ශ‍්‍රී ලංකාවද කොරෝනා වසංගතයට ගොදුරුවී සිටියදී දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 21 ක් ශ‍්‍රී ලංකාව බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන බව දක්වමින් නිසි කි‍්‍රයාමාර්ග ගන්නැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පෙත්සම් යවා ඇත.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය මෙම මෙහෙයුමට මුල්වී තිබේ. මෙම සංවිධාන ලොව වෙනත් රටවලට එරෙහිව මෙවැනි පෙත්සම් යවා නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment