ශ‍්‍රී ලංකාවට කඩුළු 05ක ජයක්

683

විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද සාජාහිදී පැවැති තරගයේදී ශී‍්‍ර ලංකාවට කඩුළු 05ක ජයක් හිමි විය. බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුළු 04ක් දැවී ලකුණු 171 ලබාගත්තේය.ශ‍්‍රී ලංකාව පන්දුවාර 18.5කදී කඩුළු 05ක් දැවී ලකුණු 172ක් ලබාගත්තේය.චරිත අසලංක පන්දු 49කදී නොදැවී ලකුණු 80ක්ද භානුක රාජපක්ෂ පන්දු 31කදී ලකුණු 53ක්ද ලබාගත්තේය.

ශ‍්‍රී ලංකාවට කඩුළු 05ක ජයක්

advertistmentadvertistment
advertistmentadvertistment