ශ‍්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

483

ශ‍්‍රී ලංකාවට එරෙහිව ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය ඔමාන කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ ලබාගත හැකි වූයේ කඩුළු 08ක් දැවී ලකුණු 143ක් පමණි.ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 19ක ජයක් හිමිවිය. තරග දෙකකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු ජය ශ‍්‍රී ලංකාවට හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment