ශ‍්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව අද

193

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළ අද (01) රාතී‍්‍ර 7.30ට එංගලන්තය සමග සාජාහිදී තරග වැදීමට නියමිතය.
විස්සයි 20 ලෝක කුසලාන තරගාවළියේ තවදුරටත් රැදීසිටීම සඳහා මෙම තරගය ජය ගැනීම අත්‍යවශ්‍ය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment