ශ‍්‍රී ලංකාවේ විස්සයි විස්ස ලෝක කුසලාන සිහිනය බොඳවේ

384


විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති දකුණු අප‍්‍රිකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් දකුණු අප‍්‍රිකාව ජය ගැනීමත් සමග ශ‍්‍රී ලංකා කණ්ඩායමට සුපිරි වටයේ තර`ගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.ඒ අනුව අවසන් පූර්ව වටයට යාමට ද නොහැකිය.
අද පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දු වාර 18.2ක දී සියළු දෙනා දැවී ලකුණු 84ක් ලබා ගත් අතර දකුණු අප‍්‍රිකාව පන්දු වාර 13.3කදී කඩුළු 04ක් දැවී ලකුණු 86ක් ලබා සිය ජයග‍්‍රහණය තහවුරු කරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment