ශ‍්‍රී ලංකාවේ එකඟතාව නැති යෝජනාවලට විරුද්ධයි – රජය ජිනීවා සමුළුවට දන්වයි

476

ශ‍්‍රී ලංකාවේ එකඟතාවක් නැති එක්සත් ජාතීන්ගේ කිසිදු යෝජනාවක් ශ‍්‍රී ලංකා රජය පිළිනොගන්නා බව ශ‍්‍රී ලංකා රජය ඊයේ (08 දා* ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන්නේය. රජය මේ දැනුම්දීම කළේ 45 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව සැප්තැම්බර් 13 දා ආරම්භ වීමට නියමිතව තිබියදීය.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment