ශ‍්‍රී ලංකාවේ වයස 60 වැඩි අයගේ බූස්ටරය ෆයිසර්

378

මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ල අසේල ගුණවර්ධන මහතා පවසයි.

එසේම වයස අවුරුදු 30ත් – 60ත් අතර පිළිකා සහ වකුගඩු ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට සෞඛ්‍ය අංශ සේවකයින්ට හා ඉදිරිපෙළ අනෙකුත් සේවකයින් සඳහා ද තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට ද තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment