ශ‍්‍රී ලංකාව කඩුළු 04ට ලකුණු 162යි

283


ඔමානයට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 162ක් රැුස්කර ගත්තේය.අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 83ක් සහ දසුන් ෂානක නොදැවි ලකුණු 51 ලබා පිත්තෙන් දස්කම් දැක්වුහ.

advertistmentadvertistment
advertistmentadvertistment