ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමුකරන ඉල්ලීම ඉවතට

1296

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කරන ලෙස බි‍්‍රතාන්‍ය පාර්ලමේන්තු මන්තී‍්‍රවරුන් 18 ක් සහ ජිනිවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ
කළ ඉල්ලීම බි‍්‍රතාන්‍ය රජ්‍ය ප‍්‍රතික්‍ෂේප කර ඇත. ශ‍්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කළහොත් රුසියාව සහ චීනය එය පරාජය කරන බව බි‍්‍රතාන්‍ය රජය සඳහන් කර තිබේ. බි‍්‍රතාන්‍ය රජය මේ බව පැවසුවේ මුල්වරටය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment