ශ‍්‍රී ලංකාව පන්දු රකියි

333

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව අද නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් අතර ඒ අනුව පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.තරගය රාත‍්‍රී 7.30ට අබුඩාබිහිදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment