ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

148


වර්ෂාව නිසා අද පෙරවරු 10.00ට ආරම්භ කිරීමට නොහැකිවූ ගාල්ල අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩංගණයේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස් තරගය අද පස්වරු 3.00ට ආරම්භවේ. කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment