ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි

189


ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර අද කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment