ශ‍්‍රී ලංකාව පළමු ඉනිමට 204 යි

241


ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ල දැවී ලකුණු 204ක් ලබා ගත්තේය.පැතුම් නිස්සංක 73යි.දිමුත් කරුණාරත්න 42යි.පන්දු යැවීමෙන් කොදෙව් පිළේ පර්මවුල් 35/05,වරිකන් 50/4 යි.

advertistmentadvertistment
advertistmentadvertistment