ශ‍්‍රී ලංකාව සම්බන්ධ බාහිර ක‍්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප‍්‍රතික්ෂේප කරයි

151

ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධව කටයුතු කිරීමේ දේශීය ක‍්‍රියාවලීන් මඟින් ඒ පිළිබඳව ශක්තිමත් ලෙස කටයුතු කරන අතර, 46/1 යෝජනාව මඟින් පිහිටුවන ලදැයි කියනු ලබන බාහිර ක‍්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප‍්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා 48 වැනි මානව හිමිකම් සමුළුව අමතමින් අද (14දා* පැවසීය. අමාත්‍යවරයා සූම් තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමැතීය.

advertistmentadvertistment
advertistmentadvertistment