ශ‍්‍රී ලංකාව සිරියාවට පරදියි

151

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග යටතේ ශ‍්‍රී ලංකාවත් සිරියාවත් අතර පෙරේදා (16 වැනිදා) පැවති ටෙනිස් තරගයෙන් 3 – 0 ක ජයග‍්‍රහණයක් ලැබීමට සිරියාව සමත් විය.

 ජෝර්දානයේ ටෙනිස් සම්මේලන ක‍්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වේ. මෙම තරගාවලිය යටතේ ජෝර්දානය සමඟ තවත් තරගයකට ශී‍්‍ර ලංකාව ඊයේ සහභාගි වීමට නියමිතව සිටියේය.

 ඬේවිස් කුසලාන ,,, කාණ්ඩය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර අද (18 වැනිදා) තරගාවලිය නිමා වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment