ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් භික්ෂුන් වහන්සේලා උදෙසා ”නාගරාජ” ශාඛ්‍ය පුත‍්‍ර ඥාති වෛද්‍ය රක්‍ෂණාවරණය

243

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් භික්ෂුන් වහන්සේලා උදෙසා ‘‘නාගරාජ’’ ශාඛ්‍ය පුත‍්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ මවල පියාල සහෝදර සහෝදරියන් සඳහා රැුකවරණය සැලසීම සඳහාිනාගරාජ’ නමින් විශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණයක් හඳුන්වාදී තිබේ
 
 මෙමිනාගරාජ’ රක්ෂණාවරණය ද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ක‍්‍රියාවට නංවා ඇති ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම රැකවරණය සැලසීම අරමුණු කරගත් ”සැමට රක්ෂණයක්” සංකල්පය යටතේ ක‍්‍රිියාත්මක වන අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ මවල පියාල සහෝදර සහෝදරියන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම සුරක්ෂිත කරමින් රැුකවරණය සැලසීම මේ මගින් අරමුණු කරගෙන තිබේ
 
 මෙම සුවිශේෂීි‘නාගරාජ’’ රක්ෂණ යෝජනා ක‍්‍රමය දිවයින පුරා පිහිටි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවලින් ලබා ගත හැකි අතර රුග 2000/- ක වටිනාකමකින් යුතු රක්ෂණාවරණය මිලදීගෙන පිරිකර ලෙස සංඝයා වහන්සේලා සඳහා පූජා කළ හැකගි‘නාගරාජ’’ රක්ෂණ ක‍්‍රමය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමේදී එක දිනක් සඳහා රුග1000/– බැගින් රෝහල් දෛනික දීමනාවක් ලබාදෙන අතරල වෛද්‍ය නිර්දේශ මත පිටතින් ලබාගන්නා බෙහෙත්ල පරීක්ෂණල එක්ස්-රේ කිරණ රශ්මි හා රේඩියම් පරීක්ෂණ හා විදුලිමය ප‍්‍රතිකාර සඳහා වන වියදම් ද ආවරණය කරමින් රුග 25,000/- ක ආවරණයක් ලබාදේ.

advertistmentadvertistment
advertistmentadvertistment