ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුුවට පහර දෙයි

118

ශ‍්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර අද පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුුවට පහර දීමට තීරණය කරයි.තරඟය රාත‍්‍රී 7.00ට ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment