ශ‍්‍රී ලංකා දකුණු අප‍්‍රිකා පළමු ටී 20තරඟය අද

89


සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත ටී 20 ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භ වේ.

පළමු තරඟය අද රාත්‍රී 7.00ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment