ශ‍්‍රී ලංකා මාලදිවයින් වොලිබෝල් ටෙස්ට් තරගාවලියේ ජය ශ‍්‍රී ලංකාවට

136

ශ‍්‍රී ලංකාව හා මාලදිවයින අතර පැවැති තරග තුනකින් සමන්විත වොලිබෝල් ටෙස්ට් තරගාවලිය තරග 3/0 ලෙස ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙහිදී පළමු තරගය 25/13, 25/14, 25/18 ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර දෙවන තරගයද 3/0 ලෙස 25/19, 25/21, 25/23 ජයග‍්‍රහණය කරන ලදී. තෙවන තරගය 25/17, 25/17, 25/19 ලෙස ජයග‍්‍රහණය කිරීමත් සමග තරගාවලිය 3/0 ක් ලෙස විශිෂ්ඨ ජයග‍්‍රහණයකින් නිමා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment