Uncategorized ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ උපදේශක ධුරය මහේලට By Seram - September 24, 2021 478 Share FacebookTwitterPinterestWhatsApp හිටපු ශ්රී ලංකා ක්රිකට් නායයකු වන මහේල ජයවර්ධන මහතා විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ පළමු වටය දක්වා ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයකු ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පත්කර ඇත.