ශ‍්‍රී ලාංකිකයන්ගේ පැන්ඩෝරා වත්කම් හෙළිකිරීමට සමාගම් බැහැ කියයි

538

ශ‍්‍රී ලාංකිකයන් විසින් ලොව විවිධ රටවල වෙරළින් පිටත සමාගම්වල තැන්පත් කර ඇති වත්කම් ගැන තොරතුරු හෙළි කිරීම එම සමාගම් විසින් ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙම සමාගම් වලට එම තොරතුරු හෙළිකරන ලෙස ලොව ආණ්ඩුවලට බලපෑම් කළ නොහැකි බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. බිහිසුණු අපරාධකාරී ක‍්‍රියාවලට සම්බන්ධ වන්නන් ගැන තොරතුරු හෙළි කරන ලෙස ජාත්‍යන්තර අධිකරණයට පමණක් නියෝග කළ හැකි වේ.

ඕප්ෂෝ සමාගම් නමින් හඳුන්වන මෙම සමාගම් ස්ථාපිත කර ඇති රටවලට ද එහි ඇති වත්කම් ගැන තොරතුරු හෙළි කළ නොහැක. මෙම නීති ස්විස් බැංකුවලට ද බලපවත්වයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment