ශ‍්‍රී ලාංකික – තමිල්නාඩු ධීවර ගැටලූවට ස්ථිර විසඳුමක් දෙන්න – මහ ඇමැති ස්ටාර්ලින් මෝදිගෙන් ඉල්ලයි

125

ශ‍්‍රී ලාංකික ධීවරයන් සහ තමිල්නාඩු ධීවරයන්් අතර ඇති වී තිබෙන අර්බුදයට මැදිහත් වී ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස තමිල්නාඩු මහ ඇමැති එච්. කේ. ස්ටාලින් ඉන්දීය අගමැති මෝදිගෙන් ඉල්ලා ඇත.

තමිල්නාඩු ධීවරයන් 23 ක් නාග පට්ටම් වෙතින් පිටත්වී වෙට්ටලයිකර්නි මුහුදු වෙරළ ප‍්‍රදේශයෙන් පිටත ධීවර කටයුතුවල නිරතව සිටියදී ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ව මුදා ගැනීමට ක‍්‍රියා කරන ලෙසත් ස්ටාලින් සිය ලිපියෙන් මෝදිගෙන් ඉල්ලා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment