ශ‍්‍රී ලාංකික මත් ජාවාරමුන් 20 ක් ඩුබායිවල හැංගිලා

177

ඩුබායි ශ‍්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනකු සිටින බව හෙළිවී ඇතත් උදර්පන නීතියේ දුර්වලතා නිසා ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට නොහැකි වී තිබේ.

ඩුබායි පොලිසියේ ති‍්‍රමාණ පද්ධතිය යටතේ මොවුන් සිටින ස්ථාන සොයාගැනීමට හැකි බවත් ඩුබායි පොලිසියේ ප‍්‍රධානි ලූතිනන් ජෙනරාල් අබ්දුල්ලා කාලියා ප‍්‍රකාශ කර ඇත. මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර මහතා සහ ඩුබායි පොලිස් ප‍්‍රධානීන් අතර පැවැති සාකච්ඡුාවේදී මේ තොරතුරු හෙළිවී තිබේ.

මේ අතර ජාවාරම්කරුවන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමේ උදර්පන නීතියේ දුර්වලත්වය ඉවත් කිරීමට ඩුබායි රජය තීරණය කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment