ශ‍්‍ර‍්‍රී ලාංකිකයන් 52 ක් ඩොලර් මිලියන 62 ක් රට බැංකුවක දාලා

935

ශී‍්‍ර ලංකා රජය ඩොලර් හිඟයකට මුහුණපා ඇති අවස්ථාවක ශ‍්‍රී ලාංකිකයන් පනස් දෙදෙනකු ඩොලර් මිලියන 62 ක කළු සල්ලි පෞද්ගලික ජාත්‍යන්තර බැංකුවක තැන්පත් කර ඇතැයි අනාවරණය වී ඇත.

2005 සිට මෙම ඩොලර් කළු සල්ලි එම ජාත්‍යන්තර බැංකුව භාරයේ තිබූ අතර කිසිදු රජයක් ඒ ගැන පරීක්‍ෂණ කරනැත. එසේම තවත් ශ‍්‍රී ලාංකිකයන් 17 දෙනකු එම බැංකුවේ තිබූ කළු සල්ලි ඉවත්කර ගෙන තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment